නමින් රෙමෝ ඩිසූසා (Remo D'Souza) වන මොහු උපතින්ම කිතුණුවෙක් වන අතර ඉතාම ජනප්‍රිය නැටුම් ශිල්පියෙක්,සංගීත අධ්‍යක්ෂකවරයෙක්,චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම නළුවෙකුද වෙයි. මොහු Zee Tv චැනලය මගින් ඉදිරිපත් කරන Danace India Dance රියැලිටි වැඩසටහනේ විනිශ්චයකරුවෙක් ලෙසද කටයුතු කරයි.මොහුගේ අලුත්ම විලාසිතාව තම දකුණු අතේ කොටා ඇති අප මහා බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂය විදහා දැක්වෙන පච්චයයි.මෙමගින් මොහු දැනුවත්වම හෝ නොදැනුවත්ම කරන්නේ අප මහා බුදුරජාණන් වහන්සේට සහ බුද්ධාගමට නිගරුවක් අපහාසයක් නොවන්නේද?
ගයාන් පෙරේරලාට,ඉරාජ්ලාට,ඔටෙරාට වාරණ තහංචි දමන ශ්‍රී ලංකාවේ මේ දේවල් වල කතා කරන්න කවුරුවත් නැත්තේ ඉන්දියාව දකුණු ආසියාවේ බලවතා නිසාද?එහෙම නැත්නම් මන්මෝහින් සිං ලාට කරුණා නිධි, ජයලලිතලාට බයේද?
මොහු ගැන විස්තර:http://www.remodsouza.com/
http://did3.india.com/masters-profile/remo-dsouza

munta hena 7ma gahala ayeth gahanna one..
ReplyDelete