Monday, February 13, 2012

Jumeirah Lakes Towers-Dubai - ජුමේරා ලේක් ටවර්ස් -ඩුබායි..

ඔන්න මමත් හා හා පුරා කියල බ්ලොග් 1ක් ලියන්න පටන් ගත්ත. මොනව ලියනවද කියල හිතා ගන්නවත් බැහැ.මම මුලින්ම Post කරන්න යන්නෙ ඩුබායි වල පින්තූර වගයක්. මේ පින්තූර වල තියෙන්නෙ Jumeirah Lakes Towers කියන ප්‍රදේශයයි. එහි උසම ගොඩනැගිල්ල තමයි Almas Tower එක. තට්‍ටු 63කින් සමන්විතයි.   








No comments:

Post a Comment